Animation Cat for your Desktop | ඩෙස්ක්ටොප් එකටත් පුසෙක්



හැමදාම එකම ඩෙස්ක්ටොප් එක දිහා බලාගෙන වැඩ කරලා එපා වෙලාද ? එහෙනම් වෙනසකටත් එක්ක මේ සුරතලාව ඔබගේ පරිගණකයේ තිරයටත් දාගෙන බලන්න. මෙය ඉතාමත් පුංචි program එකක්. පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යත් නෑ. මෙතන පූසෝ 2ක් ඉන්නවා ඔයාට කැමති එකෙක් දාගන්න පුළුවන්. පහතින් එකෙක්ව ඩවුන්ලෝඩ් කරගෙන ඩබල් click කරන්න විතරයි තියෙන්නේ.


Fafa Cat https://mega.nz/#!inZz2ABJ!T9AZluB4X_KMmrFHXIKxYqSQ6pPn0a8USaEL2_TVuOQ

Silver Cat https://mega.nz/#!fzIVhQoY!Kt4tyrUpJupPG4F3QJwZjE_prAORCi0IziC2MupMTRI

Video https://youtu.be/1i5VBLc1xtk

Facebook Page https://www.facebook.com/RD-With-It-116524959749135

Twitter Link https://twitter.com/RdWith


Comments